Advertisement

Responsive Advertisement

Duplinow


ඔන්න අද ගෙනාවෙනම් ඉතින් දවසට එක සැරයක් site එකට Log වෙන්න විතරක් තියෙන site එකක්🤭🤭🤭


මමනම් ඔන්න කිසිම ආයෝජකයක් නොකර පලවෙනි withdraw එක ගත්‍තා😁 ලොකු ගානක් නම් නෙමෙ ඉතින් 😏 එත් අපි මෙකට ආයෝජනයක් කලොත් ඉක්මට වැඩි මුදලක් ගන්න පුලුවන්,


ආයෝජනය නොකර කියලා ප්‍රශ්නයක් නෑ😁

එහෙනම් click here උඩ click කරන්න,
ඉට පස්සෙ ඔයාලා මේ වගේ page එකකට එවී Register Click කරලා එතනින් ඔයාලගෙ විස්තර දීලා register වෙන්න

Register වුනාට පස්සෙ දකුණ පැත්තෙ උඩම තියෙන ඉරි කැලි 3 click කරලා ➡️ setting වලට යන්න එතනින් emill කියලා තියෙන තැන click කරලා ඔයාලගෙ emill එකට code එක ගෙන්නව ගන්න

ඉට පස්සෙ ආපු code එක දාලා capcher එක fill කරලා save කර ගන්න.

ආයෙත් ඉරි කෑලි 3 click කරලා machine room වලට ගිහින් Beginner එක Buy කර ගන්න


නැවතත් ඉරි කෑලි 3click කරලා දවස ගානෙ ඇවිත් daily bonus එක claim කර ගන්න

පැය 24ක් ගිය පසු ඔයාලා buy කරපු Machine එක off වෙනවා, එතකොට ඔයාලට කිසිම මුදලක් ලැබෙන්නෙ නෑ, එක නිසා ඔයාලා පැය 24ක් ගිය ගමන් ඇවිත් Machine එක on කර ගන්න, ඔයාලගෙ ලෙසියට Machine එක off වුන ගමන් ඔයාලට එයාලා emill එකක් එවනවා එතකොට ඔයාලට ගිහින් machine එක on කර ගන්න පුලුවන් 💪💪💪💪💪

 

එතකොට ඔයාලට දවසටම මෙකට එක සැරයක් log වෙන්න විතරයි තියෙන්නෙ☺️
ඔයාලා මේකෙ වැඩියෙන් මුදල් හොයනවානම් ඉරි කැලි 3click කරලා Buy coin වලට ගිහින් කැමති ගානක් deposit කරලා ඔයාලා කැමති machine එක buy කරලා වැඩි මුදලක් උපයන්න 😛😛😛

හරි අපි දැන් බලමු මෙකන් withdraw කරන්නෙ කොහොමද කියලා

මුලින්ම ඔයාලට setting වලට ගිහින් ඔයාලා withdraw කරන්න කැමති එකෙ address දාන්න.


ඉට පස්සෙ exchange click කරලා ඔයාලා withdraw කරන method එකට tik එක දාලා ඔයාලා withdraw කරන coin ගාන දාන්න, එච්චරයි එවලෙම ඔයාලගෙ wallet එකට මුදල් ඒවී😏😏😏

ඔන්න එ විදියට මම withdraw ගනුපුවා




Faucetpay, payeer wallet නැති අයට පහල පින්තූර click කරලා video එක බලා ගෙන account එක හදා ගන්න පුලුවන් 😛😛😛


Join My Group 

☢️Whatssapp Official :- https://chat.whatsapp.com/BGE0cbgPUGrDhs4vIU0uKv
☢️Whatssapp Chat Group :- https://chat.whatsapp.com/GqIvjFmRLWoLJUjkIXNgdF
☢️Telegram Channel :- https://t.me/kndsemoneymoney
☢️Telegram Chat Group :- https://t.me/kndscryptochat
☢️Facebook Page :- https://www.facebook.com/kndsemoney/
☢️Facebook group :- https://www.facebook.com/groups/1491912367609830/




Post a Comment

0 Comments